පාසලේ දැක්ම
"ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් කුසලතා සපිරි දැහැමි සමාජයක්."
පාසලේ මෙහෙවර
"දැයේ දූ පුතුනට ඉගෙනුම්/ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ භෞතික හා මානව සම්පත්වල ගුණාත්මක භාවය හා 21 වන සියවසේ කුසලතා තහවුරු කිරීම සදහා පාසලේ අධ්‍යාපනය දිශානුගත කිරීම."