නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
අලිවංගුව මහා විද්‍යාලය

උතුරු මැද පළාතේ අවසන් සිමාවෙන්, නැගෙනහිරටත්, උතුරටත් මායිම්ව පිහිටි අ/අලිවංගුව මහා විද්‍යාලීය ප්‍රෙද්ශයක් දීප්තිමත් පාසලක් බවට නූතනයේ පත්ව තිබේ. වර්ථමාන පරිසරය හා නියමු පරිසරයක් වන විදුහල්පති තුමිය සමග නූතනයේ පත්ව ඇති දීප්තියට වඩා ඉදිරි ගමනකට සිසු දරු දැරියන් මෙහෙය වීම අපගේ ඒකාන්ත පරමාර්ථයයි.
P. සුගුණ හිමි.