භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
ALIWANGUWA M.V.

අලිවංගුව මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

  • Register
  • Login
ALIWANGUWA M.V.

අලිවංගුව මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය
අලිවංගුව මහා විද්‍යාලය

 

 

අධ්‍යාපනයේ පින් කෙත වන් අලිවගුව විදු මාතාව මේවන විට 62 වන ජන්ම දියකට පා තබයි . දූ දරුවන ්7000 ක ගේ පමණ නැණ නුවණ පාෑදු විදු මව තම රන් අස්වනු මේවන විට දිවි කාලය පුරා වපුරා ඇත.

ගෝලිීය වසංගත තත්වය හමුවේ 2020 වසරේ මා විදුහල් පති ධූරයට පත් වන්නේ අභියෝග රාශියක් කර මත පටවාගෙනය. දිරිය ශක්තිය පිරි ගුරු පිරිසක් හා පාසලට ලැදි පාසල් ප්‍රජාවක් කිරීම මෙම අභියෝග නිතතින්ම ජය ගැනීමට මා හට මහගු ශක්තියක් විය.මේ වකවානුවේ පාසලට අන්තර්ජාල පහසුකම් හා ටැබ් යන්ත්‍ර ලැබැමෙන් අධ්‍යාපනය වසංගත කාලයේ පවා අඛණ්ජව ලබා දීමට අපට හැකිවිය.

පාසලේ වර්තමාන දැක්ම වනුයේ "ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් කුසලතා සපිරි දැහැමි සමාජයක්" ය. මෙය මනාව පැහැදිලි කරමින් අපගේ දරුවන් වසර 4ක් පමණ කාලයක සිට කැබැතිගොල්ලෑව කලාපයේ කීඩා වලින් ප්‍රථම ස්ථානය ලබා ඇත.එසේම සිංහල භාෂා ඉංග්‍රිසි භාෂා, සෞන්දර්ය, තොරතුරු තාක්ෂණය, පරිසර නියමු ,පාසල් ශිෂ්‍ය භට, බාලදක්ෂ ආදි විෂය සමගාමි වැඩසටහන් තුලින් පළාත්, සමස්ත ලංකා තරග, ජයග්‍රහණ කරමින් පදවිය කොට්ඨාසයේ විශිෂ්ට පාසලක් ලෙස නම් දරා ඇත.

අපගේ මීලග ඉලක්කය වනුයේ 2025 වන විට අ.පො.ස උසස් පෙළ විද්‍යා, ගණිත විෂය ධාරාව හා ඉංග්‍රීසි මාධ්‍යෙයන් 6-11 ශේ්‍රණි වල ඉගැන්වීම් කටයුතු සිදු කිරිමත් විවිධ භාෂාවන් ඉගෙන ගැනීමට මං පෙත් විවර කිරිමත් අ.පො.ස සා පෙල ප්‍රථිපල 99% දක්වා වැඩි කිරිමත් වාණිජ අංශයේ ප්‍රථිපල 100% කිරිමත් කලා අංශයේ ප්‍රතිපල 90% වැඩි කර අලිවංගුව විදු මවගේ දරුවන් අනාගත ලොව ජය ගන්නා රට තනන උන් වනු දැකීමය

චිරන් ජයතු විදු මවණි...

 

W. G. D. කුමුදුනි,

විදුහල්පති.

 

 

ALIWANGUWA M.V.

අලිවංගුව මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

  • :  
  • Abhayapura, Padavi, Sripura

: (+94)252255015

: (+94)770490268

: [email protected]

Supported By

© 2025 ALIWANGUWA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk