භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
ALIWANGUWA M.V.

අලිවංගුව මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

  • Register
  • Login
ALIWANGUWA M.V.

අලිවංගුව මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  • දිනපතා පෙ.ව. 7.30 පෙර පසල් පැමිණිය යුතු අතර පන්ති කාමර අවට පිරිසිදු කළ යුතුය.
  • හදිසි අසනීපයකදි හෝ භාරකරුගේ ඉල්ලීමකින් හැර වෙනත් අස්වථාවලදි පාසලට පැමිණිය පසු බැහර යාමට ඉඩ දෙනු නොලැබේ.
  • පසලට ගැලපෙන අයුරින් තම කොණ්ඩය සකස් කරගෙන අංග සම්පූර්ණ නිල ඇදුමෙන් සැරසි පාසල් පැමිණිය යුතුය.
  • පාසල තුලදිත්, ඉන් පිටතදීත් නිරතුරුව අචාරශිලිව, විනිතව හැසිරිය යුතුය.
  • නිරතුරුවම විදුහල්පතිතුමා අතුලුව අචර්ය්‍ය මණ්ඩලයෙත්, විද්‍යාලයෙත් තමාගෙත් ගෞරවය රැකෙන පරිදි කටුයුතු කල යුතුය.
  • පසල සතු සියලුම දේපල ආරක්ශා කල යුතු අතර අනවසරයෙන් ඒ කිසිවක් පාසලින් බහිරට ගෙනයම නොකළ යුතුය.
  • සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම සහොඩර සහොදරියන් ලෙස සලකා අසුරු කල යුතුය
  • පසලෙ සියලුම ගුරු මහත්ම මහත්මීන්ට අවනත වීඑම, ගරු කිරීම , ආදරය දක්වීම කල යුතුය.
  • පසලෙදි පවරනු ලබන විශය හ විශය බහිර කටයුතු සියල්ල කලට වෙලවට නිම කල යුතුය.
  • කිසිම අවස්තකදි පිටස්තර පුද්ගලයින් විද්යලය තුලට කදවගෙන් ඇඑම සපුර තහනම්ය.
  • පසලෙ සීනුවට සම විටම අවනත විය යුහ්ටු අතර කාල සටහන අනුව විශය ඉගෙනිම් කටයුතුවල නිතරවිය යුතුය.
  • අවසරයකින් තොරව ඉගෙනිම් කටෞතු කරන වෙලවන් වලද්හි කිසිවිටකත් අමන ශලව වෙත නොය අතර විවෙක කලය හ පසල අරම්බ වීමාට පෙර පමනක් ඊ සඩහ තොර ගත යුතුය.
  • පන්ති මරුවීම් රස්වීම වලා පමිනිම කල යුත්තෙ පෙල ගසිමෙන් අනතුරුවය.
  • විවෙක කලය තුලඩි අන් අයට කරඩහරක් නොවන අයුරින් කටයුතු කල යුතුය.
  • ඔබගෙ අද්යපනික හො පෞද්ගලික ගටලු වෙනත් විදුහල්පති තුඅ අතුලු අචර්ය මන්ඩලය සමග සකච්ච කිරිමට අවස්තව අත.
  • ඔබ පසලෙ සන්ස්කෘතිය වහ හඩුනගෙන්න එ අනුව අනුගතවීම කල යුතු අතර විද්යලීය විනය් අපද්දතිය හ අචරදර්ම අනුගමනය කල යුතුය.
  • සම විටම තම අද්යපනය ලබන ශිශ්ය ශිශ්යවන් ලෙස සිත කටයුතු කල යුතුය.
ALIWANGUWA M.V.

අලිවංගුව මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

  • :  
  • Abhayapura, Padavi, Sripura

: (+94)252255015

: (+94)770490268

: [email protected]

Supported By

© 2025 ALIWANGUWA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk