පරිසර නියමු පදක්කම් ලබා ගැනිම
2020 පරිසර නියමුවන් 10 දෙනෙකුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වන ලද ක්‍රිකට් තරගාවලියට සහය විම පිලිබද සහතික ලැබීම.
2019 ඩෙංගු මර්ධනය සදහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පවත්වන ලද තරගාවලියෙන් 6 වසර ඉගෙනුම ලැබු අංජන ප්‍රමුදිත පරිසර නියමුවා ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත.