ආරම්භ
2003 J.D. අජිත් නිලන්ත විජේසූරිය මුලික cadet නිලදාරීන්
නැවත ආරම්භය
2019, 2022 හි කදවුරෙහි උතුරු - උතුරු මැද පළාත් ඇගයීම් කදවුර අලිවංගුව බාලිකා ශිෂ්‍ය භට කණ්ඩය ජයග්‍රහණ රාශියක් ලබා ගත්හ.ඒ අතර දක්ෂතම බාදක දිවීමේ කණ්ඩය ලෙස දක්ෂතම දාවකයා අලිවංගුව විද්‍යාල කණ්ඩයේ උදාරි සිරිවර්ධන දියණිය පත් විය.ගණසරඹ හෙවණ ස්ථානය වැනි ජයග්‍රහණ රාශියකින් පිදුම් ලැබීය. නැවත හතර කණ්ඩයකින් ජ්‍යේෂඨ බාලක බාලිකා කනිෂ්ඨ බාලක බාලිකා වැනි කණ්ඩ 4ක් ඉදිරියේදි කදවුරු බැදීමට නියමිතය.