අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අප පාසල නැණගුණ සපිරි රටට වැඩදායි පුරවැසියන් රාශියක් ලොවට දායාද කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය යටතේ ක්‍රියාත්මක වේ.ප්‍රදේශයේ ඇති ඉතා කිර්තිමත් පාසල් අතරින් ඉහළින්ම රැදී සිටිමට අප පාසලට හැකියාව ලැබී ඇත.