අ/අලිවංගුව මහා විද්‍යාලයේ ශාස්ත්‍රිය සංගීත කණ්ඩායම සහ අලිවංගුව මහා විද්‍යාලීය බටහිර සංගීත කණ්ඩායම වන "අලිවංගුව BACKUP" 2023/ වන දින බක්ති ගීත සංදර්ශණය "තථාගතාභි වන්දානාවේදි" සංගීතවත් වන ලදි. ඒ අයුරින්ම පාසල් සිසුන් විසින් නිර්මාණය කර පහන් කූඩු ප්‍රදර්ශනයක් ද එදින පැවැත්විනි.