අ/අලිවංගුව මහා විද්‍යාලයේ 2023 /05/03 දින සීල ව්‍යාපාර වැඩසටහනක් පැවැත්වුණි. ඒ සදහා අප පාසලෙ සිටින 1-13 ශ්‍රේණිවල සියලු සිසුන් සහ ගුරුවරුන් ඒ සදහා සම්බන්ධ විය.