Backup ලෙස නම් කර ඇති අ/අලිවංගුව මහා විද්‍යාලයේ Music Band එක්ක සංවිධනය කර ඇත. ඒය ඉතා විශිෂ්ට ලෙස පැවැත්වෙන අතර ඉතා විශාල ප්‍රෙක්ෂක ප්‍රසිද්ධත්වයක් උසුලයි. සමන් අමරසිංහ ගුරු පියාණන්ගේ මග පෙන්වීම යටතේ මෙම සංගීත කණ්ඩායම පවත්වාගෙන යයි.