සැම වසරක් පාසාම පැවැත්වෙන නිවාසාන්තර ක්රිඩා උත්සවය ඉතා සාර්ථකව ඉහල මට්ටටමන් අප පාසල තුල පැවැත්වේ. සයුරි, ගගනි, ධරණි,නදිනි ලෙස නිවාස 4ක් පාසල තුල පවතී.